March 28, 2013

ඇරඹුම

මිනිසුන් අතර ඉපිද මිනිසුන් අතර ජීවත් වන විට මුහුණ දුන් සිදුවීම් පෙළගස්වන්නට අවසරයි..

6 comments:

  1. සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනකට සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමටත්, දිරි දීමටත්, බොහොම ස්තුතියි හසිත.

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි :D

      Delete
  3. අර ඉස්සරහ පේන මාළිගාව තියෙනවා නේද?

    ලඟටම ගියාම එච්චර ලස්සන නෑ!

    ඒ කෙසේ වෙතත් බ්ලොගයට මගේ සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. මුලින්ම සමාව ඉල්ලා සිටිනවා පිළිතුරු දීම පමා වීම ගැන.
      දෙවනුව සතුටු වෙනවා ඔබ මගේ බ්ලොග් එකට පැමිණ, පළමු පොස්ට් එක කියවා කොමෙන්ටුවක් දැමීම ගැන.
      තෙවනුව කිව යුතුයි, මම හිතන්නේ මට ඔබ කියපු දේ තේරුණා, නමුත් බොහොම හෙමින් හෙමින් මාලිගාව පැත්තට ඇවිදන් යන නිසා, තවම මම මාලිගාවේ ලස්සන විඳිනවා, අවලස්සන දේ දකින්න ලැබුනේ නැහැ තවම..

      Delete