tag:blogger.com,1999:blog-304289518330691644.post8733420257230731260..comments2023-11-30T07:24:32.502+00:00Comments on මිනිසුන් අතර: ජපන් කතා 1 - ඇරඹුම පළමු කොටසඑක් මානවිකාවක්http://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-304289518330691644.post-38188222607693191132016-01-06T16:52:36.941+00:002016-01-06T16:52:36.941+00:00බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාටත්, කොමෙන්ටුවටත්.
ඔන්...බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාටත්, කොමෙන්ටුවටත්.
ඔන්න දැම්මා ඊළඟ කොටස :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-63260787670704066502016-01-03T11:25:48.723+00:002016-01-03T11:25:48.723+00:00ආපු පළමුවෙනි දවස. ඊලඟ කොටස ඉක්මනට දාන්න. ආපු පළමුවෙනි දවස. ඊලඟ කොටස ඉක්මනට දාන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-54160876645223087382016-01-02T08:23:06.191+00:002016-01-02T08:23:06.191+00:00විදානේ,
ලංකාවම දැන් "හිටන්" නේ. ආයේ නැගි...විදානේ,
ලංකාවම දැන් "හිටන්" නේ. ආයේ නැගිටින්න දෙයක් නැහැ නේ. ජපානේ නම් තාම ඉඳන් තමයි ඉන්නේ.
ඉක්මනටම ලියන්නම් ඉතුරු කොටස. ජයවේවා!එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-68582866808015979122016-01-02T08:21:47.280+00:002016-01-02T08:21:47.280+00:00දෙවෙනි මහේෂ්,
බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. ආදරයෙ...දෙවෙනි මහේෂ්,
බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. ආදරයෙන් පිලිගන්නවා මගේ අඩවියට.
කෙටි කතාවක් කියල හිතමුකෝ. ඉතුරු කොටස දාන්නම් ඉක්මනට. ජයවේවා!එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-6163336413501885012016-01-02T08:20:19.282+00:002016-01-02T08:20:19.282+00:00බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. ආදරයෙන් පිලිගන්නවා ...බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. ආදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.
මම අම්බලන්ගොඩ කතා කියවනවා. ඒත් කවදාවත් කොමෙන්ටු දැම්මේ නැහැ මම හිතන්නේ, කැම්පස් එකේ ගූගල් එකවුන්ට් එකෙන් ලොග් උනාම ආපහු ලොග් අවුට් වෙලා එක් මානවිකාවක් එකවුන්ට් එකෙන් ලොග් ඉන් වෙන්න ඕන කොමෙන්ටු දමන්න. ඒ නිසා ගොඩක් බ්ලොග් වලට කොමෙන්ටු දමන එක මගහැරෙනව. ඔබේ ලිපි ඉතා රසවත්. අනික මමත් දකුණේ. ඉතින් හරිම සමීප ගතියක් දැනෙනව.
හිටන් කියෙව්වොත් කකුල් රිදෙන්න ගනීවි. වාඩිවෙලා කියවන්න.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-66232696474756179412016-01-02T08:15:26.926+00:002016-01-02T08:15:26.926+00:00විදානේ,
මොකද්ද අනේ යකා බූරුවා කියල බනින්නේ.. ටිකක්...විදානේ,
මොකද්ද අනේ යකා බූරුවා කියල බනින්නේ.. ටිකක් ඉවසන්නකෝ ඉතුරු කොටස දාන්නම්.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-44683832622458900982016-01-02T08:14:36.927+00:002016-01-02T08:14:36.927+00:00අටම්,
යකාගේ කොමෙන්ට් දැමිල්ල. හී..අටම්,
යකාගේ කොමෙන්ට් දැමිල්ල. හී..එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-85745850876961610102016-01-02T08:14:01.586+00:002016-01-02T08:14:01.586+00:00බොහොම ස්තුතියි කුරුටු. හැමෝම දොස් කියන වෙලාවේ මෙහෙ...බොහොම ස්තුතියි කුරුටු. හැමෝම දොස් කියන වෙලාවේ මෙහෙම කොමෙන්ටුවක් දාපු එකත් ලොකු සතුටක්. බොහොම ස්තුතියි. ඔබටත් ජය.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-34136030536662435572016-01-02T08:13:07.822+00:002016-01-02T08:13:07.822+00:00ඉතුරු කොටස ඉක්මනට ලියන්නම් රවී තුමා. තරහ ගත්තම ඉක්...ඉතුරු කොටස ඉක්මනට ලියන්නම් රවී තුමා. තරහ ගත්තම ඉක්මනට වයසට යනවලු.
මඩු වලිගෙන් තැලුවම ඒ වේදනාවට රෙස්ට් කරන්න වෙයි ගොඩක් දවස්. එතකොට ඉතින් ඉතුරු කොටස ලියන්න බැරි වෙයි. ඒ නිසා එහෙම කරන්න එපා.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-21034181915454806722016-01-02T08:11:08.735+00:002016-01-02T08:11:08.735+00:00විදානේ,
ඔය බලන්නකෝ ඉතින්. හැමෝම බනිනකොට මේ දරුව වි...විදානේ,
ඔය බලන්නකෝ ඉතින්. හැමෝම බනිනකොට මේ දරුව විතරයි මගේ හොඳක් කිවුවේ. ඒ දරුවටත් තලන්නද හදන්නේ.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-42462976350137733412016-01-02T08:10:07.515+00:002016-01-02T08:10:07.515+00:00අන්ධකාර තාරකාව,
බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් සුබ...අන්ධකාර තාරකාව,
බොහොම ස්තුතියි මේ පැත්තේ ඇවිත් සුබ පැතුවට. ඔයාට පැයක් දෙකක් ඇතුලත කියවන්න පුළුවන් වෙයි මම අවුරුද්දක් දෙකක් තිස්සේ ලියපු ඔක්කොම.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-47970407970570396932016-01-02T08:08:23.328+00:002016-01-02T08:08:23.328+00:00අයියෝ මහේෂ්.. ටිකක් ඉවසන්නකෝ ඉතුරු කොටස දාන්නම් ඉක...අයියෝ මහේෂ්.. ටිකක් ඉවසන්නකෝ ඉතුරු කොටස දාන්නම් ඉක්මනට.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-71707885872936842132016-01-02T08:07:46.961+00:002016-01-02T08:07:46.961+00:00මහේෂ්,
ඒක තමයි. හරිම ෂෝක්..මහේෂ්,
ඒක තමයි. හරිම ෂෝක්..එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-63655204747295140482016-01-02T08:05:04.161+00:002016-01-02T08:05:04.161+00:00ජපන් ඇනෝ,
බොරු නොකරමි. ඉතුරු කොටස ඉක්මනටම දමමි.ජපන් ඇනෝ,
බොරු නොකරමි. ඉතුරු කොටස ඉක්මනටම දමමි.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-811527917571714592016-01-02T08:04:05.090+00:002016-01-02T08:04:05.090+00:00අනේ තරහ නැතුව ඉන්නකෝ ඉතුරු ටික දාන්නම් ඉක්මනට.
රූප...අනේ තරහ නැතුව ඉන්නකෝ ඉතුරු ටික දාන්නම් ඉක්මනට.
රූපේ මේ පළමු කොමෙන්ටුව නේද මිනිසුන් අතර අඩවියේ.. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට. ආදරයෙන් පිලිගන්නවා.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-72042594239895217862016-01-02T08:03:01.600+00:002016-01-02T08:03:01.600+00:00ඉවසලා ඉන්නකෝ, කට්ටියටම තරහ ගිහින් වගේ..
අනිත් එකේ ...ඉවසලා ඉන්නකෝ, කට්ටියටම තරහ ගිහින් වගේ..
අනිත් එකේ ඉඳන් තමයි කතාව පටන් ගන්නේ ඉතින්.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-13893789869154108872016-01-02T08:01:33.311+00:002016-01-02T08:01:33.311+00:00හැලප තුමාට තරහ ගිහින් වගේ.
මම ඉතුරු කොටස ඉක්මනටම ල...හැලප තුමාට තරහ ගිහින් වගේ.
මම ඉතුරු කොටස ඉක්මනටම ලියනව.. ඒ නිසා සමා වෙලා ඉවසන්නකො.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-47317779204447847952015-12-31T14:43:01.348+00:002015-12-31T14:43:01.348+00:00රයිට් එහෙනං එමා එක්ක ජපානෙත් නැගිටියි....
දිගටම ල...රයිට් එහෙනං එමා එක්ක ජපානෙත් නැගිටියි....

දිගටම ලියමු එහෙනං
ජ ය වේ වා !!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-31289934791426059382015-12-31T14:41:14.244+00:002015-12-31T14:41:14.244+00:00යකා නැවැත්තුවනේ බූරුවෝ...යකා නැවැත්තුවනේ බූරුවෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-62409638757256177742015-12-31T14:40:14.067+00:002015-12-31T14:40:14.067+00:00/ලස්සනට ලියනව./
මඩු වලිගයක් නැද්ද අප්පා .../ලස්සනට ලියනව./
මඩු වලිගයක් නැද්ද අප්පා ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-73951043912258723202015-12-31T04:59:36.721+00:002015-12-31T04:59:36.721+00:00ඔන්න මාත් ආවා....කතාව දිග වැඩිනේ..හැක්ඔන්න මාත් ආවා....කතාව දිග වැඩිනේ..හැක්Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-50914383995131677452015-12-31T00:30:07.542+00:002015-12-31T00:30:07.542+00:00නෙලුම් යායෙන් පාර අහගෙන මාත් ආව ඔන්න මේ පැත්තේ.. ෆ...නෙලුම් යායෙන් පාර අහගෙන මාත් ආව ඔන්න මේ පැත්තේ.. ෆලෝ කරන්නයි කල්පනාව.. හිටන්ම කියවගෙන එන්නම්කෝ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-20116399753364476312015-12-30T20:51:39.894+00:002015-12-30T20:51:39.894+00:00යකාගේ බ්ලොග් ලිවිල්ලයකාගේ බ්ලොග් ලිවිල්ලඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-44310839469874019602015-12-30T10:05:50.052+00:002015-12-30T10:05:50.052+00:00නවත්තන්න ලියලා නැහැනේ........ පටං ගන්න අපි ඉන්නවා...නවත්තන්න ලියලා නැහැනේ........ පටං ගන්න අපි ඉන්නවා කියවන්න..... සුපිරියි ජය...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-6066327998537733772015-12-30T05:31:39.918+00:002015-12-30T05:31:39.918+00:00ඔය තියෙන්නෙ...ඔය තියෙන්නෙ..ඔය තියෙන්නෙ ලියල..ඔන්න ...ඔය තියෙන්නෙ...ඔය තියෙන්නෙ..ඔය තියෙන්නෙ ලියල..ඔන්න හොඳට බලාගන්ට ළමයි ඔහොම තමයි කතාවක් ලියන්නෙ...තේරුණා නේද?

අම්මාපල්ල මොකටද ඉතිං මම කියන්නෙ....අර ජපං ඇනෝ කිව්ව වගෙ ගෝල්පීස් එකට ගෙනල්ල මඩු වලිගෙං තලන්ට තියෙන්නෙ උඹට..මහේලට සංගට නෙවෙයි .:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com