tag:blogger.com,1999:blog-304289518330691644.post7992013623484791767..comments2023-11-30T07:24:32.502+00:00Comments on මිනිසුන් අතර: ජපන් කතා 2 - ඇරඹුම දෙවන කොටසඑක් මානවිකාවක්http://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-304289518330691644.post-57215651985773557032016-01-13T12:09:56.874+00:002016-01-13T12:09:56.874+00:00කථාව ලස්සනයි, දිගටම ලියන්න.කථාව ලස්සනයි, දිගටම ලියන්න.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-67710071676626305842016-01-12T18:58:19.712+00:002016-01-12T18:58:19.712+00:00ඩුඩ් මේ කොමෙන්ටුව දාපු දවසට පහු වෙනිද, ඒ කියන්නේ ඊ...ඩුඩ් මේ කොමෙන්ටුව දාපු දවසට පහු වෙනිද, ඒ කියන්නේ ඊයේ තමයි පළමු වතාවට හිම වැටුනේ මෙහෙට. ඒකත් උදේ පාන්දර. මම ඒත් හිම දැක්කේ නැහැ, මොකද ඒ වෙලාවේ මම නිදි. මේ කොමෙන්ටුව දමන්න ටික වෙලාවකට කලින් උෂ්ණත්වය -2 ක් කියල තිබුණ, ඒ තමයි මෙහෙ ආවට පස්සේ දැකපු අඩුම උෂ්ණත්වය. මම ඉන්නේ ටෝකියෝ වලට ටිකක් කිට්ටුව. ජපානයේ උතුරු පලාතට තරම් මෙහෙට සීතල නැහැ මගෙ හිතේ. හැබැයි තාම මම සීතලට පුරුදු නැති නිසා ඇඳුම් බණ්ඩලයක් නම් ඇඳගෙන යනවා තමයි :)

බොහොම ස්තුතියි ඩුඩ් සුභ පැතුමට. මම දැකපු ගොඩක් ගුරුවරුන් ඔබ වගේ. කොහේ හරි කවුරු හරි ඉගෙන ගන්නවා නම් ඉතාම ආදරෙන් සුභ පතල සතුටු වෙනව. හරිම පුදුම කොමන් ගතිගුණයක් ඒක.

ජපන් බාසාව ට ලොකු අවධානයක් ඕන නැහැ හොඳ වෙලාවට, මගේ කෝස් එක ඉන්ග්ලිෂ් මීඩියම් නිසා. හැබැයි ඉතින් බස් වල යන්න, කඩෙන් බඩු ගන්න එහෙම, ජපන් භාෂාව දැන හිටියොත්, පහසුයි.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-20389636768771372442016-01-11T07:37:16.037+00:002016-01-11T07:37:16.037+00:00කී පාරක් ලිස්සලා වැටිලා තියෙනවද මේ වෙනකොට අයිස් උඩ...කී පාරක් ලිස්සලා වැටිලා තියෙනවද මේ වෙනකොට අයිස් උඩ? ඇඳුම් බන්ඩලේ නිසා එච්චර ගානක් නෑ නේ?

මානවිකාවගේ ප්‍රගතිය ගැන ඉතාම සතුටු වෙනවා. දැන් ජපන් බාසාවත් එක්ක ඔට්ටු වෙනවා ඇති නේද? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-53495460244085639592016-01-10T18:40:43.311+00:002016-01-10T18:40:43.311+00:00නීරස නැත්නම් එච්චරයි. ජපන් විස්තර ගොඩක් තියනවා ලිය...නීරස නැත්නම් එච්චරයි. ජපන් විස්තර ගොඩක් තියනවා ලියන්ට.
හෙමි හෙමින් ලියන්නම්කෝ.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-33423902268217868472016-01-10T18:39:53.342+00:002016-01-10T18:39:53.342+00:00බොහොම ස්තුතියි මහේෂ් දිරිගැන්වීමට. හෙමින් හෙමින් ල...බොහොම ස්තුතියි මහේෂ් දිරිගැන්වීමට. හෙමින් හෙමින් ලියන්නම්කෝ.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-36737468953659842762016-01-10T18:39:12.569+00:002016-01-10T18:39:12.569+00:00හපොයි.. හොයාගත්තට කමක් නැහැ කාටවත් කිවුවොත් හෙම ගහ...හපොයි.. හොයාගත්තට කමක් නැහැ කාටවත් කිවුවොත් හෙම ගහන්නෙ මඩු වලිගෙන්..
හී විහිලුවට කිවුවේ.. වයස හංගන්නේ මොකටද ඉතින් නේද.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-69396755556941118172016-01-09T06:04:16.330+00:002016-01-09T06:04:16.330+00:00නියම සිංහල වචනේ දන්නේ නැහැ ඉතින්.. පුළුවන් විදියට ...නියම සිංහල වචනේ දන්නේ නැහැ ඉතින්.. පුළුවන් විදියට පරිවර්තනය කළා.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-69897628861573693592016-01-09T06:03:34.431+00:002016-01-09T06:03:34.431+00:00රවී තුමා සහ චෙෆාකි: ඔව්.. Coastal Engineering තමයි...රවී තුමා සහ චෙෆාකි: ඔව්.. Coastal Engineering තමයි. අවුරුදු හතරක ඉංජිනේරු සිසු ජීවිතය අවසන් වෙනකොට, මම පෙම් බැන්දේ breakwaters වලට.
ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි කොමෙන්ටු වලට.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-74135084866622770612016-01-09T06:01:16.502+00:002016-01-09T06:01:16.502+00:00තෑන්ක් යූ සෝ මච් ඩාර්ක් ස්ටාර්!තෑන්ක් යූ සෝ මච් ඩාර්ක් ස්ටාර්!එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-26784376913142110052016-01-09T06:00:16.036+00:002016-01-09T06:00:16.036+00:00එහෙම ගොඩක් ම බිසිත් නෑ අනේ.. අහල තියනව නේද කතාවක්,...එහෙම ගොඩක් ම බිසිත් නෑ අනේ.. අහල තියනව නේද කතාවක්, "No one is really busy, it is just a matter of priorities" කියල.
උවමනාවක් තියනව නම්, ඕනෑම දේකට වෙලාවක් හදාගන්න පුළුවන්. මට තියෙන්නේ කම්මැලිකම. නිදියන එක තමයි ඉතින් priority එක.
ජයවේවා!එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-2651199032091571142016-01-09T05:57:48.578+00:002016-01-09T05:57:48.578+00:00ඔවු. ඔබ හරි. :)
බොහොම ස්තුතියි ජපන් ඇනෝ, කොමෙන්ටුව...ඔවු. ඔබ හරි. :)
බොහොම ස්තුතියි ජපන් ඇනෝ, කොමෙන්ටුවට!එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-20800096543231801752016-01-09T05:56:43.054+00:002016-01-09T05:56:43.054+00:00බොහොම ස්තුතියි හැලප තුමා, කොමෙන්ටුවට.
දිගටම ලියන්න...බොහොම ස්තුතියි හැලප තුමා, කොමෙන්ටුවට.
දිගටම ලියන්නම්, හෙමින් හෙමින් දියුණු වෙයි නේ නේද..එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-25729424315792763622016-01-08T05:42:54.221+00:002016-01-08T05:42:54.221+00:00නීරසක් නම් නැහැ.අපිත් ආසයි ජපන් විස්තර දැන ගන්ට.නීරසක් නම් නැහැ.අපිත් ආසයි ජපන් විස්තර දැන ගන්ට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-53429879922676772242016-01-08T03:38:16.538+00:002016-01-08T03:38:16.538+00:00හිමිහිට ලියාගෙන යමුකෝ.හිමිහිට ලියාගෙන යමුකෝ.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-14787372472285898812016-01-08T03:15:50.852+00:002016-01-08T03:15:50.852+00:00Coastal engineering වෙන්න බැරිද?Coastal engineering වෙන්න බැරිද?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-68405997411164565302016-01-07T10:13:12.614+00:002016-01-07T10:13:12.614+00:00හරි වයස හොයා ගත්තා......හරි වයස හොයා ගත්තා......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-2859713667731234902016-01-07T09:42:21.379+00:002016-01-07T09:42:21.379+00:00ඒයි මේ....ඔක්කෝටම කලිං කියපං මොකක්ද සමුද්‍රාසන්න ඉ...ඒයි මේ....ඔක්කෝටම කලිං කියපං මොකක්ද සමුද්‍රාසන්න ඉංජිනේරු විද්‍යාව කියන්නෙ කියල…Marine Engineering ද?...ඒකට අපේ කාලෙ නම් කිව්වෙ නාවික ඉංජිනේරු විද්‍යාව කියල...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-31635186585211453612016-01-07T09:40:40.460+00:002016-01-07T09:40:40.460+00:00lassanayi...lassanayi...අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-39612566519182023562016-01-07T02:36:31.648+00:002016-01-07T02:36:31.648+00:00හ්ම් හ්ම්.. හිහි
දාන්ටකො දාන්ටකො කතාව පුලු පුලුවං ...හ්ම් හ්ම්.. හිහි
දාන්ටකො දාන්ටකො කතාව පුලු පුලුවං විදියට බුසිත් ඇති නෙව නෙහ්
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-78437034365371853292016-01-07T00:31:14.837+00:002016-01-07T00:31:14.837+00:00එහෙනම් මේ වෙනකොට කන්ජිත් එක්ක හැප්පි හැප්පි ජීවිතේ...එහෙනම් මේ වෙනකොට කන්ජිත් එක්ක හැප්පි හැප්පි ජීවිතේ පලමු වින්ටරේ විඳිමින් ඉන්නවා ඇතැයි සිතමි.
ජපන් ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-12699358511206257942016-01-06T18:20:56.312+00:002016-01-06T18:20:56.312+00:00කාලයක් නොලියා හිටපු නිසා තාම හුරු මදි .ටික ටික හරි...කාලයක් නොලියා හිටපු නිසා තාම හුරු මදි .ටික ටික හරියාවි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com