tag:blogger.com,1999:blog-304289518330691644.post7564874951581778656..comments2023-11-30T07:24:32.502+00:00Comments on මිනිසුන් අතර: ජපන් කතා 4 - ඇරඹුම සිවුවන කොටසඑක් මානවිකාවක්http://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-304289518330691644.post-11758098757681018542016-01-25T11:25:03.228+00:002016-01-25T11:25:03.228+00:00ඔයාගෙ කතාවෙ හිට්ස් ගාන ගැන හිතන්නෙ නැතිව ඔයාගෙ කතා...ඔයාගෙ කතාවෙ හිට්ස් ගාන ගැන හිතන්නෙ නැතිව ඔයාගෙ කතාව කියාගෙන යන්න. යම් දවසක යම් කෙනෙකුට ගන්න පාඩම් ගොඩාක් ඒක ඇතුලෙ තියෙනවා. වරාමලීhttps://www.blogger.com/profile/06452067562341646381noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-10659973416135343342016-01-25T08:20:57.412+00:002016-01-25T08:20:57.412+00:00ගල්කිස්ස දුම්රිය ස්ථානයත් තැපැල් කාර්යාලයත් කිසිම ...ගල්කිස්ස දුම්රිය ස්ථානයත් තැපැල් කාර්යාලයත් කිසිම පිළිවෙලක් නැති බව නම් ඇත්තයි.ගොඩක් සංචාරකයෝ ඔය හරියේ ගැවසෙනවා.ඉස්සර නම් ගල්කිස්ස පොස්ට් ඔෆිස් එකේ බංකුවක් දෙකක් තිබ්බා මතකයි.දැන් නම් නැතුව ඇති එහෙනම්.

ඔය කියන අයි ආර් සී ගැන මමත් දැනගත්තේ මේකෙන් තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-49169528644260270242016-01-25T07:10:41.965+00:002016-01-25T07:10:41.965+00:00අයිආර්සී ගැන නොදනිමි.. ඔයාට ලියන්න ඕන ටික ලියල ඉව...අයිආර්සී ගැන නොදනිමි.. ඔයාට ලියන්න ඕන ටික ලියල ඉවර වෙලා ඔය කවුන්ටර් අනං මනං බලන්න.. ඉදිරියයටම යමුදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-71833033026010441582016-01-24T21:54:43.030+00:002016-01-24T21:54:43.030+00:00බොලේ ඕනම ටික බලන්න ඊලග පෝස්ට් එක වෙනකන් ඉන්න වෙනවන...බොලේ ඕනම ටික බලන්න ඊලග පෝස්ට් එක වෙනකන් ඉන්න වෙනවනේ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-73329223113009904602016-01-24T12:49:14.841+00:002016-01-24T12:49:14.841+00:00හැබෑට අයි ආර් සී කතාව ඇහුවමයි.කොච්චර නොදන්නා දේවල්...හැබෑට අයි ආර් සී කතාව ඇහුවමයි.කොච්චර නොදන්නා දේවල් තියෙනවද?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-8983188056290806272016-01-24T07:54:21.749+00:002016-01-24T07:54:21.749+00:00"
2. Request by post
Outside Japan
If your ma..."
2. Request by post
Outside Japan
If your mailing address is outside Japan, please request the Guidelines for Applicants only since you can download the Entrance Examination Guides from this website.The postage rate varies depending on the country and the desired department. Also, the postage must be paid by International Reply Coupons (IRCs). Please send the Student Affairs Section a completed “Request of Guidelines for Applicants” and the required number of IRCs as shown in the following table. The materials will be sent to you by Express Mailing Service (EMS) after we receive them.

See the table of Required Number of International Reply Coupons by Area

The IRCs are normally sold at or through your local post office. Please visit the following website for further information on the IRC.

http://www.upu.int/en/activities/international-reply-coupons/about-irc.html

Extracted from:
http://www.k.u-tokyo.ac.jp/exam_e/index.html#a3එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-80386991308315637642016-01-24T06:22:14.557+00:002016-01-24T06:22:14.557+00:00ඔයා මේ ලියන්නෙ හැබෑවටම වෙච්ච සන්තෑසියක්ද?. මට ඩීංග...ඔයා මේ ලියන්නෙ හැබෑවටම වෙච්ච සන්තෑසියක්ද?. මට ඩීංගිත්තක් විතර මේ කතාව අමුතුයි. මොඅකද මේ ලියන මමත් ඇතුළුව මං දන්න දැනට ජපානෙ ඉගෙනෙගන්න කිසි කෙනෙක් ඔය කියන ක්‍රමේට අයදුම්පත් ගෙන්නගෙන නෑ.

අපිට අදාල අයදුම්පත් අදාල විශ්ව විද්‍යාලෙන් EMS කරලා එව්වෙ එයාලගෙ වියදමින්. අපි ඒවා ආපිට එව්වා අපේ වියදමින්. එහෙම නැතුව ඔය කියන විදිහෙ කූපන් එවපු කතන්දරයක් මමනම් මේ ඇහුවමයි.

ජපානෙ හැම විශ්ව විද්යාලෙකෙම ක්‍රමවේදෙ මා දන්නා තරමින් එකයි. ඔබත් දැන් මාස තුන හතරක් හිටියනම් දන්නවා ඇතිනෙ ඒක. ඒ නිසා චිබා වලට එක විදිහයි හොකයිඩෝ වලට තව විදිහකුයි තෝක්යො වලට තව විදිහකුයි තියෙනවා කියලා මටනම් හිතන්න අමාරුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-41090065042300876282016-01-23T14:09:32.260+00:002016-01-23T14:09:32.260+00:00මම IRC කාරියක් කියල හිතල, කට්ටිය බය උනා කියලද රවී ...මම IRC කාරියක් කියල හිතල, කට්ටිය බය උනා කියලද රවී තුමා හිතන්නේ හැබෑට :)
වෙලාවකට මටත් හිතෙනවා අනේ එහෙම වෙනව නම් කියල. ඒ උනාට වැටකට හිටවපු කෝටුවක් වගේ හීනි මාව දැක්කම කාටවත් බය හිතෙන්නෙ නැති එකනේ අප්පා ප්‍රශ්නේ!එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-34309184079689289442016-01-23T14:07:33.656+00:002016-01-23T14:07:33.656+00:00මමත් තැපැල් දෙපාර්තමේන්තුවේ IRC ගැන දැනගත්තේ අයදුම...මමත් තැපැල් දෙපාර්තමේන්තුවේ IRC ගැන දැනගත්තේ අයදුම් කරනකොට තමයි :)
අපි ශ්‍රී ලංකාව තුල ලියුම් යවනකොට රිප්ලයි තැපැල් ගාස්තු සඳහා මුද්දර කවරයක් යැවූවට, ජාත්‍යන්තර ලිපි ගනු දෙනු වලදී එහෙම බැහැනේ. ඒ නිසා තමයි මේ කූපන් පත් යවන්නේ. ඒවා මාරු කරගන්න පුළුවන් ඕනෑම රටක මුද්දර වලට. IRC පතක වටිනාකම රු. 250 ක්. මම එයින් 7ක් යවන්න ඕන ජපානයේ සිට ශ්‍රී ලංකාවට තැපැල් ගාස්තු සඳහා.
වෙනත් රටවල් වල මේවා හැම තැනම ගන්න තියනව ඇති සමහර විට. ජපානයේත් ජාතික තැපැල් සේවය ගොඩක් දියුණුයි. අපේ තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන අවධානය අඩුයි නේ.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-52789199742919597142016-01-23T14:02:36.450+00:002016-01-23T14:02:36.450+00:00මේක ඉක්මනට ලියල ඉවර කරන්න ඕන. නැත්නම් එපා වෙයි ඔයා...මේක ඉක්මනට ලියල ඉවර කරන්න ඕන. නැත්නම් එපා වෙයි ඔයාලට. මේ නීරස කතාවට ටිකක් හරි ඔයාල බැඳලා තියාගන්න තමයි කුතුහලය සහිතව ඉවර කරන්නේ.
IRC ගැන මමත් අහල තිබුනේ නැහැ අනේ මේ අයදුම් පත යවනකම් ම.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-69889438600078183922016-01-23T14:00:20.710+00:002016-01-23T14:00:20.710+00:00මම බ්ලොග් එකක් ලියනව කියල ජපානේ ඉන්න ශ්‍රී ලාංකික ...මම බ්ලොග් එකක් ලියනව කියල ජපානේ ඉන්න ශ්‍රී ලාංකික කවුරුවත් දන්නේ නැහැ, ඒ නිසා හරිම නිදහසෙන් තමයි මේක ලියන්නේ. දැන් මම ඉන්න තැන හා තව විස්තර කිවුවොත් ඒ නිදහස නැති වෙයි කියල මට බයයි මොකද සමහර විට මම දන්න කියන අය ඔබත් දන්නවා ඇති :)
හෙමීට විස්තර කියන්නම්. එතකම්, මම ඉන්නේ චිබා පෆෙක්චර් එකේ බව මතක තියා ගන්නකො :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-29400649488656126492016-01-23T13:26:03.833+00:002016-01-23T13:26:03.833+00:00I.R.C. = Island Reconvicted Criminal ( දිවයිනේ ප...I.R.C. = Island Reconvicted Criminal ( දිවයිනේ පුනර්දෝෂිත අපරාධකරු.)

මම දන්නව ඊලඟට වෙච්චි දේ....G.P.O. එකෙන් කතාකරල කිව්වනේද " මිස් ඔයා එන්ට කරදර වෙන්ට එපා..ඉන්න තැන විතරක් අපිට කියන්න. ඒ කරල ඔයා ඔතනම ඉඳගෙන රෝල් එකක් කාරිය කාල කූල් මොනවහරි බොන්න. අපි ඔයා ලඟටම IRC කූපොං හතක් ගෙනල්ල දෙන එක දෙනවමයි" කියල?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-2650605589223818132016-01-23T13:01:59.880+00:002016-01-23T13:01:59.880+00:00අයියාර්සී කාරියද්ද කොහෙද..
IRC කියන එකේ නියම තේරු...අයියාර්සී කාරියද්ද කොහෙද..

IRC කියන එකේ නියම තේරුම හරියටම මතක නැතත් ඉස්සරෝම පාවිච්චි වෙන්නෙ අයර්ලන්ත ගරිල්ලන්ව හදුන්වන්න. සිරාවටම තැපඅල් දෙපාර්තුමේන්තුව එහෙම හුටමක් පාවිච්චි කරනව කියල දන්නෙම අද.. හිහMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-84713033132222854882016-01-23T10:46:51.985+00:002016-01-23T10:46:51.985+00:00IRC කියලා ඇහැව්වෙත් අදයි.IRC කියලා ඇහැව්වෙත් අදයි.Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-91668884717260248942016-01-23T10:39:50.548+00:002016-01-23T10:39:50.548+00:00හැමදාම කුතුහලය අවුස්සලා යනවනේ.
කතාවනම් එල..හැමදාම කුතුහලය අවුස්සලා යනවනේ.
කතාවනම් එල..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-27639032993323980242016-01-23T07:37:36.924+00:002016-01-23T07:37:36.924+00:00මේ ප්‍රොසෙස් එකේදී කට්ට කාපු හැටි තමයි මට ලියන්න ඕ...මේ ප්‍රොසෙස් එකේදී කට්ට කාපු හැටි තමයි මට ලියන්න ඕන උනේ. මම දන්නවා ඒක කියවන්න නීරසයි කියල. නමුත් ඒ තරම් නීරස කට්ටක් කාපු මට, අවසානයේ ඒක ලියන සතුට හෝ විඳින්නට ඕන.

ඇරඹුම සීරීස් එක ගොඩක් දිගට යාවි. ඇරඹුම නීරස බව මම දන්නව, ඒ නිසා ඔබ එතකම් මේ පැත්තේ නෑවිත් ඉඳල, ඊළඟ කොටස් වල ඉඳන් කියවන්න පටන් ගත්ත කියල, මම තරහ වෙන්නේ නම් නැහැ. :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-2553953033829289542016-01-23T07:33:39.184+00:002016-01-23T07:33:39.184+00:00මේ ඔරිජිනල් සරස තුමා ද?
ආදරෙන් පිලිගන්නවා මේ පැත්ත...මේ ඔරිජිනල් සරස තුමා ද?
ආදරෙන් පිලිගන්නවා මේ පැත්තට :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-41153339827293335612016-01-23T07:21:13.170+00:002016-01-23T07:21:13.170+00:00ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක කෙටි කරල ජපානෙ අත්දැකීම් ග...ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක කෙටි කරල ජපානෙ අත්දැකීම් ගැන ලියන්න පටන් ගත්තනම් නරකද.
බයි ද වේ වෙයා ඩු යු ලිව්?
ජපන් ඇනෝAnonymousnoreply@blogger.com