tag:blogger.com,1999:blog-304289518330691644.post7165454001209144732..comments2023-11-30T07:24:32.502+00:00Comments on මිනිසුන් අතර: ඔබ වඩා හොඳින් සිතන්නේ කොහිදීද?එක් මානවිකාවක්http://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-304289518330691644.post-49361351120386869632014-04-05T13:00:35.203+01:002014-04-05T13:00:35.203+01:00එහෙනම් හසිත මගේ සම වයසේ විය යුතුයි.
ඔබ පමණක් නෙවෙය...එහෙනම් හසිත මගේ සම වයසේ විය යුතුයි.
ඔබ පමණක් නෙවෙයි, මමත් දුම්වැටි මත්ද්‍රව්‍ය කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ මේ ජීවිත කාලය තුල. :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-28968497594126311532014-03-06T02:24:29.988+00:002014-03-06T02:24:29.988+00:00වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියන්නම්කෝ. මේ තාක් දුම්වැ...වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියන්නම්කෝ. මේ තාක් දුම්වැටි මත්පැන් මත්ද්‍රව්‍ය කිසිම දෙයක් මම පාවිච්චි කරලා නැහැ කියලා බොහොම ආඩම්බරෙන් කියන්නේ. ඉස්සරහටත් එහෙමයි. දැන් අවුරුදු 25 කුත් වෙන්න ආවා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-40050170575081123102014-03-05T17:13:39.350+00:002014-03-05T17:13:39.350+00:00හසිත අමද්‍යප බව වහෙන් ඔරෝ කිවුව නේද.. බොහොම සන්තෝස...හසිත අමද්‍යප බව වහෙන් ඔරෝ කිවුව නේද.. බොහොම සන්තෝසයි :)
ඔව් ගොඩක් අයට මේවයින් එකක් හෝ හරි යනවා.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-2878432488127965612014-03-04T15:20:35.007+00:002014-03-04T15:20:35.007+00:00මුල් බී එක ඇරෙන්න අනික් ඔක්කෝම ඇත්ත මට සාපේක්ෂව. ව...මුල් බී එක ඇරෙන්න අනික් ඔක්කෝම ඇත්ත මට සාපේක්ෂව. විශේෂයෙන්ම නාද්දී වගේම බස් එකේ යද්දී තමයි හුඟක් අලුත් අයිඩියා එන්නේ මට නම් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-81436885889705650802013-05-13T18:50:17.737+01:002013-05-13T18:50:17.737+01:00බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට සහ කොමෙන්ට් කලාට.
මේ...බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට සහ කොමෙන්ට් කලාට.
මේ වගේ කොමෙන්ටුවක් ලොකු ශක්තියක්, ආධුනික බ්ලොග් රචකයෙකුට. නැවතත් ස්තුතියි.NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-62172672604627737232013-05-13T11:22:43.548+01:002013-05-13T11:22:43.548+01:00හොද පොස්ට් එකක්. හොද බ්ලොග් කරණයකට ආරම්භයක්. දිග ග...හොද පොස්ට් එකක්. හොද බ්ලොග් කරණයකට ආරම්භයක්. දිග ගමනක් යන්නට සුභපතනවා. ජය වේවා !ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-47351735229722617642013-05-08T10:16:21.171+01:002013-05-08T10:16:21.171+01:00බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට සහ කොමෙන්ටුවට.
අපට න...බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට සහ කොමෙන්ටුවට.
අපට නව අදහස් පහළ වන ආකාරය එකිනෙකාට වෙනස් නේද. NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-59359902162016001472013-05-08T08:04:21.060+01:002013-05-08T08:04:21.060+01:00කෝච්චියේදී, ඒ වගේම බාත් රූම් එකේදි අදහස් පහළ වෙනවා...කෝච්චියේදී, ඒ වගේම බාත් රූම් එකේදි අදහස් පහළ වෙනවා තමයි. හැබැයි මට නම් වැඩියෙන්ම අදහස් පහල වෙන්නේ පොත් පත් කියවනකොට.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-68323275493362543462013-05-07T18:34:25.861+01:002013-05-07T18:34:25.861+01:00ව්‍යායාම කරන අතරතුරදී සහ දරුවන් සමග සෙල්ලම් කරන වි...ව්‍යායාම කරන අතරතුරදී සහ දරුවන් සමග සෙල්ලම් කරන විටදී අලුත් අදහස් පහළ වන බව, කතුවරයාගේ වැඩමුළු වලට සහභාගී වුනු ගොඩක් අයත් කියා තිබෙනවා ලු.
විවේක වෙලාවක කියවන්න හොඳම පොතක්..

NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-16344305896547639002013-05-07T18:27:35.101+01:002013-05-07T18:27:35.101+01:00ආ මෙන්න රජතුමා ඇවිත්... සාදරයෙන් පිලිගන්නවා..
මම ඔ...ආ මෙන්න රජතුමා ඇවිත්... සාදරයෙන් පිලිගන්නවා..
මම ඔබේ බ්ලොග් එකේ රසිකයෙක්, හැමදාම එන්න මේ පැත්තේ.
සැරද මහරජ ! NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-2295246954985604582013-05-07T18:12:43.630+01:002013-05-07T18:12:43.630+01:00මටත් නියම අදහස් පහල වෙන්නේ බාත් රූම් එකේදි. ඒ හැර ...මටත් නියම අදහස් පහල වෙන්නේ බාත් රූම් එකේදි. ඒ හැර ජොග් කරනකොටත් හොඳම අදහස් පහල වෙනවා. :)

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-45497858652658057252013-05-07T16:49:13.898+01:002013-05-07T16:49:13.898+01:00අර බී අකුරු 4නම් ඇත්තම තමා! :)
සුභ වේවා!!! රාජ සම...අර බී අකුරු 4නම් ඇත්තම තමා! :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-18932797834853788392013-05-07T14:09:19.406+01:002013-05-07T14:09:19.406+01:00බොහොම ස්තුතියි. මේ පැත්තේ ආවාට සහ දිරි දීමට.
පසු ල...බොහොම ස්තුතියි. මේ පැත්තේ ආවාට සහ දිරි දීමට.
පසු ලිවීම දැනට ඉවත් කර ඇති මගේ කලින් පෝස්ටුවක් නිසා හිත රිදුන අයගෙන් සමාව ගැනීම උදෙසා ලියුවක්. NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-49177201437287999822013-05-07T12:36:10.600+01:002013-05-07T12:36:10.600+01:00මේ පෝස්ටුවනම් නියමයි.. පසු ලිවිම තේරෙන්නේ නැත.මේ පෝස්ටුවනම් නියමයි.. පසු ලිවිම තේරෙන්නේ නැත.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com