tag:blogger.com,1999:blog-304289518330691644.post5775160171797453700..comments2023-11-30T07:24:32.502+00:00Comments on මිනිසුන් අතර: කැණිමඬල - 5එක් මානවිකාවක්http://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-304289518330691644.post-18082130368111954592019-04-05T13:18:14.990+01:002019-04-05T13:18:14.990+01:00Ko me kathawe ithuru tikaKo me kathawe ithuru tikaMalhttps://www.blogger.com/profile/03683630363185791921noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-19535116299150235712018-05-21T08:16:59.176+01:002018-05-21T08:16:59.176+01:00අපරාදෙ මේක කියෙව්වෙ. දැං ඉතිං මුල ඉඳං කියෝගෙන එන්ඩ...අපරාදෙ මේක කියෙව්වෙ. දැං ඉතිං මුල ඉඳං කියෝගෙන එන්ඩ එපැයි. හරියට කූඹියො බැලුව වගේ තමා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-67554323993748300962018-03-20T17:39:18.494+00:002018-03-20T17:39:18.494+00:00ඔව් මට තේරෙනව. මේ කතාව හරිම දරුණුයි.
මුලින්ම සැමි...ඔව් මට තේරෙනව. මේ කතාව හරිම දරුණුයි.

මුලින්ම සැමියා ගේ වෙනත් සම්බන්ධතාවක්. දැන් දරුවෙක් අසනීපෙන්. තව දරුවෙක් ගේ ඉරණම විසඳෙන්න යන්නේ භයානක විදියට.

මටම පුදුමයි මගේ හිතේ මේ වගේ දරුණු කතාවක වස්තු බීජයක් පැල වුණේ කොහොමද කියල. (මම හරි අහිංසක කෙනෙක් නේ ඉතින් :D :P )එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-32012549516531320352018-03-20T17:37:10.863+00:002018-03-20T17:37:10.863+00:00බොහොම ස්තුතියි, කොමෙන්ටුවටත්, ඇගයීම ටත්.බොහොම ස්තුතියි, කොමෙන්ටුවටත්, ඇගයීම ටත්.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-3618092578430921182018-03-20T17:36:32.733+00:002018-03-20T17:36:32.733+00:00හපොයි. මට උඩින් ඩිස්ක්ලේමර් එකක් දාන්න තිබුණ. &quo...හපොයි. මට උඩින් ඩිස්ක්ලේමර් එකක් දාන්න තිබුණ. "සංවේදී අය කියවීමෙන් වළකින්න" වගේ එකක්. නේද? සමාවෙන්න.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-88138181489511646272018-03-20T17:31:49.412+00:002018-03-20T17:31:49.412+00:00රවී තුමා සහ සිත්තමී,
දෙන්නාටම බොහොම ස්තුතියි. නිව...රවී තුමා සහ සිත්තමී,

දෙන්නාටම බොහොම ස්තුතියි. නිවැරදි කලා. මට කතාව ලියන් යද්දී නම් වැරදිලා තිබිලා දැකපු ටික හැදුව. මගහැරුණු ටික තමයි ඔයාල පෙන්නුවෙ.

This is what happens when you are suffering from writer's block but end up pushing yourself to write.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-88497933313052213042018-03-18T15:47:26.237+00:002018-03-18T15:47:26.237+00:00මට ටිකක් දරාගන්න අමාරු මාතෘකාවක්. මුළු කතාවම කියවල...මට ටිකක් දරාගන්න අමාරු මාතෘකාවක්. මුළු කතාවම කියවලා ඉවරවුණාම මම අදහසක් කියන්නම්කෝ මානවී.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-58040427319834190482018-03-18T15:43:52.152+00:002018-03-18T15:43:52.152+00:00ඔව්, මටත් හිතෙන්නේ මෙතන පොඩි ප්රින්ටිං මිස්ටේක් එ...ඔව්, මටත් හිතෙන්නේ මෙතන පොඩි ප්රින්ටිං මිස්ටේක් එකක් තියෙනවා. ආයෙ මෙතනත්: "නමුත් මේ බොහෝ කතාබහ, මට ඇසුණේ වත් නැත. දුරකථනය දෙස පරීක්ෂාවෙන් බලමින් සිටියත්, චලනි ගෙන් කිසිදු තොරතුරක් හෝ ලැබුණේද නැත."සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-71950045572729654572018-03-13T08:07:30.195+00:002018-03-13T08:07:30.195+00:00මුල ඉඳලා පටන් ගන්න ඕන කියවන්න. ආකර්ෂණීයයි ලියන රටා...මුල ඉඳලා පටන් ගන්න ඕන කියවන්න. ආකර්ෂණීයයි ලියන රටාව!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-69323502321457435622018-03-13T04:19:12.080+00:002018-03-13T04:19:12.080+00:00දරුවෙක්ගේ හදිසි අනතුරක් නිසා දෙලෝ රත් වෙලා ඉන්න වෙ...දරුවෙක්ගේ හදිසි අනතුරක් නිසා දෙලෝ රත් වෙලා ඉන්න වෙලාවක මේක කියෙව්වේ.. :'(

//එකම රෝහලක් තුළ, එක් දරුවෙකු මරා දමන්නට සැලසුම් කළ අපි, තවත් දරුවෙකු වෙනුවෙන් හඬා වැටුනෙමු// Punched!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-66483011251156175882018-03-09T14:23:16.014+00:002018-03-09T14:23:16.014+00:00/මම චලනි ට ඇමතුමක් ගෙන, /
it should be Ovini...is.../මම චලනි ට ඇමතුමක් ගෙන, /

it should be Ovini...isn't it?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com