tag:blogger.com,1999:blog-304289518330691644.post2621294190480199075..comments2023-11-30T07:24:32.502+00:00Comments on මිනිසුන් අතර: බෝඩිම් හොයපු හැටි 1එක් මානවිකාවක්http://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-304289518330691644.post-41319975150591433352014-04-27T13:14:41.807+01:002014-04-27T13:14:41.807+01:00++++++++++++++++++chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-77995011233015108592014-04-27T13:12:41.392+01:002014-04-27T13:12:41.392+01:00බ්ලොග් ලියන්නේ නැහැ මානවිකා.. කියවනවා විතරයි. ඇයි ...බ්ලොග් ලියන්නේ නැහැ මානවිකා.. කියවනවා විතරයි. ඇයි දෙයියනේ මෙවුවා කියවන්නත් කවුරුහරි ඉන්න එපායැ.. :) :)HSShttps://www.blogger.com/profile/17333492281690384070noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-6888806101482692932014-04-27T07:59:51.004+01:002014-04-27T07:59:51.004+01:00බලල් හාමිනේ බ්ලොග් එකක් ලියන්නේ නැද්ද? :)බලල් හාමිනේ බ්ලොග් එකක් ලියන්නේ නැද්ද? :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-82978513530489485912014-04-27T07:54:34.095+01:002014-04-27T07:54:34.095+01:00ආදරයෙන් පිලිගන්නවා බලල් හාමිනේ ව මගේ බ්ලොග් අඩවියට...ආදරයෙන් පිලිගන්නවා බලල් හාමිනේ ව මගේ බ්ලොග් අඩවියට..
හපෝ බෝඩිම් වල අක්කලා ගැන නම් කතා කරන්න ගොඩක් දේවල් තියනවා :D
මම ඔබේ කොමෙන්ටු දැක්කා නිදහස් සිතුවිලි බ්ලොග් එකේ.. ඒත් ඒ පැත්තේ එන්න ලැබුනේ නැහැ, අලුතින් දකින බ්ලොග් ගොඩක් තියනවා, ටිකින් ටික ගිහින් බලනවා ඉඩ තියන හැටියට. ඉක්මනටම ඒ පැත්තේ එන්නම්. අපේ කටුබැද්දේ සොහොයුරියක් ලෙසින් ඔබව බ්ලොග් අවකාශයේ හඳුනා ගැනීම සතුටක් බලල් හාමිනේ..එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-47570594716738887982014-04-27T07:49:04.034+01:002014-04-27T07:49:04.034+01:00අපේ උපාධි අපේක්ෂක ගැහැණු ළමුන්ටත් හොස්ටල් පහසුකම් ...අපේ උපාධි අපේක්ෂක ගැහැණු ළමුන්ටත් හොස්ටල් පහසුකම් ප්‍රමාණවත් මදි. ඒ නිසා අපට හොස්ටල් දෙන්නේ නැහැ.
අවසන් වසරේ පිරිමි ළමුන් හැමෝටම අනිවාර්යෙන් හොස්ටල් හම්බෙනව, ගෙදර ඉඳන් කැම්පස් එන පිරිමි ළමයින්ටත් කැමති නම් හොස්ටල් එකේ ඇඳක් ගන්න පුළුවන් විදියට ඉඩ පහසුකම් තියනව, ඒත් කාන්තා නේවාසිකාගාරයේ අවසන් වසරේ අපට හොස්ටල් දුන්නෙ, විශ්ව විද්‍යාලයේ සිට ගෙදරට තියන දුර, පවුලේ ආදායම, ඔක්කොම බලල, ඉල්ලුම් කරන ගැහැණු ලමයින්ගෙනුත් තෝරා ගත් පිරිසකට පමණයි.. ඒ අපේ හොස්ටල් එක කුඩා එකක් නිසා..
ගැහැණු ළමුන් සුළුතරයක් වූ විශ්ව විද්‍යාලයක ඉගෙන ගැනීමේදී ගැහැණු ළමයින්ට වාසි සහ පාඩු දෙකම ලැබෙනව. ඔය කියල තියෙන්නේ ප්‍රධාන පාඩුවක්. වාසිත් තියනවා ඉතින් :Dඑක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-29624307669392435012014-04-27T02:25:34.596+01:002014-04-27T02:25:34.596+01:00ආ මෙයත් මේ කටුබැද්දේ ලලනාවියක් නේ.. ඔය කටුබැද්දේ බ...ආ මෙයත් මේ කටුබැද්දේ ලලනාවියක් නේ.. ඔය කටුබැද්දේ බෝඩිම් අත්දැකීම් මටත් තියනවා හොඳට.. ගොඩක් බෝඩිං අක්කලත් එක්ක මරාගෙන වලි දාගෙන හිටියේ.. ඒ අස්සේ එක සොඳුරු බෝඩිමකුත් තිබුණා පිස්සුම නටපු.. ස්තුතියි මතකය අලුත් කලාට.. දිගටම මේ පැත්තෙ එන්නංකෝ!HSShttps://www.blogger.com/profile/17333492281690384070noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-87794559943776781802014-04-25T08:09:13.668+01:002014-04-25T08:09:13.668+01:00තාවකාලි උපදේශක අයටත් හොස්ටල් එකේ ඉන්න ලැබෙනවානේ. අ...තාවකාලි උපදේශක අයටත් හොස්ටල් එකේ ඉන්න ලැබෙනවානේ. අපේ නම් එහෙමයි. [කාන්තා පාර්ශවේට ]

ඊළඟ කොටසත් බලමුකෝ එහෙනම් :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-10592665024849459852014-04-25T06:50:00.682+01:002014-04-25T06:50:00.682+01:00ඒ වගේ ඇන්ටි කෙනෙක්ගෙ බෝඩිමක සෙට් උනොත් කනක් ඇහිල ඉ...ඒ වගේ ඇන්ටි කෙනෙක්ගෙ බෝඩිමක සෙට් උනොත් කනක් ඇහිල ඉන්න නැති වෙයි අප්පා..
ඔව්, බෝඩිම් හොයන එක නම් හරිම එපා කරපු වැඩක්.. දුවව සින්න වෙන්න කලින් ගෙදර එක්කන් එන්න අරූ තුමා :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-75082378023021412352014-04-24T12:41:25.838+01:002014-04-24T12:41:25.838+01:00නියමයි! බබාලා සෙට් එක ඒ ඇන්ටිගේ ස්පොට් එකේ සෙට්වෙය...නියමයි! බබාලා සෙට් එක ඒ ඇන්ටිගේ ස්පොට් එකේ සෙට්වෙයි වගේ. මට අපේ දුවයි යාළුවෝ දෙන්නයි ගෙවල් හොයන හැටි මතක් වුනා. දැන් අවුරුදු හතරට ගෙවල් හතරකට මාරුවුනා. අපි දෙන්නා එහේ ගියාම උන් එක්ක ජෝගි නටලා එන්නේ. අපේ දුව නම් එහාටම සින්න වෙයි වගේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-18317966361857380222014-04-24T02:52:46.671+01:002014-04-24T02:52:46.671+01:00මම මානවීගේ පේජය එල්ල ගත්තා.....ස්තුතියි චෙෆ්-ආකිටෙ...මම මානවීගේ පේජය එල්ල ගත්තා.....ස්තුතියි චෙෆ්-ආකිටෙක්ට් එකතු කලාට මිනිසුන් අතරට...
මට තියෙන්නෙ අවුරුදු 30කට එහා මතකයන් කටුබැද්ද ගැන....හිටියෙ බී හොස්ටල් එකේ.....හරිම සොඳුරු සහ අපූර්වම අත්දැකීම් සම්භාරයක් ජීවිතයට එකතු වෙච්ච පරිඡ්චේදයක් මගේ ජීවිතෙත්...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-53668795010501499542014-04-23T13:51:03.040+01:002014-04-23T13:51:03.040+01:00හපොයි නැහැ නැහැ, එහෙම බබා කියල මදි.. ඔන්න රත්තරන්,...හපොයි නැහැ නැහැ, එහෙම බබා කියල මදි.. ඔන්න රත්තරන්, මැණික, සුදූ, වස්තුව වගේ කිවුවොත් සලකල බලන්න පුළුවන් :D
ඇත්තටම රවී තුමා, අපි කරපු වැඩේ නම් හරිම මෝඩයි..NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-59607088911113328382014-04-23T13:48:26.516+01:002014-04-23T13:48:26.516+01:00මෙන්න මම බලාපොරොත්තුවෙන් හිටපු කොමෙන්ටුව..
ඇත්තටම ...මෙන්න මම බලාපොරොත්තුවෙන් හිටපු කොමෙන්ටුව..
ඇත්තටම මේ පොස්ට් එක ලියල, මම පබ්ලිෂ් බට්න් එක එබුවෙ බොහොම බයෙන්..
මම හිතුවෙ කට්ටියම "ඔහොමත් ගමන් බිමන් යනවද, නන්නාදුනන අය පස්සේ යනවද, බය උනේ නැද්ද, ඔය තරම් පිස්සුද, ඔය තරම් මෝඩද" කියල මට පස් පඩංගුවෙ බැනල කමෙන්ට් කරාවි කියල...
ඇත්ත, ඒ ගමනේ අවසානය යහපත් උනත්, අපි කලේ මහ මෝඩ වැඩක්.. ඒ වෙලාවේ මොනවහරි උනා නම් අද වෙනකම් අපි අතුරුදහන්.. NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-40244655708602961182014-04-23T13:43:34.946+01:002014-04-23T13:43:34.946+01:00පොඩ්ඩක් ඉන්නකෝ... මේ ලියනවා...පොඩ්ඩක් ඉන්නකෝ... මේ ලියනවා...NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-78639679745538134262014-04-23T13:43:09.857+01:002014-04-23T13:43:09.857+01:00ඒ වෙලාවේ නම් ඇත්තටම බය උනා.... දැන් මතක් කරද්දී හි...ඒ වෙලාවේ නම් ඇත්තටම බය උනා.... දැන් මතක් කරද්දී හිනා යනවා, ඒකයි ඔයාල එක්ක බෙදාගන්න හිතුවෙ..NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-26080325440308137882014-04-23T13:41:43.844+01:002014-04-23T13:41:43.844+01:00මහේෂ් : එහෙම අය ගැන අත්දැකීම් තියනව.... හෙමිහිට ලි...මහේෂ් : එහෙම අය ගැන අත්දැකීම් තියනව.... හෙමිහිට ලියන්නම් ඒ ගැනත්..
විදානේ : ඊළඟ කොටසේ තියෙන්නේ මේ කතාවේ ඉතුරු ටික.. නමුත් ඔය වගේ අත්දැකීම් නුත් හෙමිහිට ලියන්නම්කො..NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-65157185282145379612014-04-23T13:39:46.126+01:002014-04-23T13:39:46.126+01:00ඇගයීමට බොහොම ස්තුතියි හැලපතුමා :) මේ ලියනවා...ඇගයීමට බොහොම ස්තුතියි හැලපතුමා :) මේ ලියනවා...NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-69406448304602500202014-04-23T13:34:50.469+01:002014-04-23T13:34:50.469+01:00ආ ඒ වගේම, චෙෆ් ආකිටෙක්ට් මහතාව ආදරෙන් පිලිගන්නවා ම...ආ ඒ වගේම, චෙෆ් ආකිටෙක්ට් මහතාව ආදරෙන් පිලිගන්නවා මගේ බ්ලොග් අඩවියට, බොහොම ස්තුතියි මේ අඩවියට ඇවිත් කොමෙන්ටුවක් දැම්මට.. නැවත එන්න මේ පැත්තේ..NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-34766298802330996042014-04-23T13:29:09.785+01:002014-04-23T13:29:09.785+01:00ආකි පැලස් සමහරවිට තවම ඇති, වෙන නමකින්.. මම එහෙම එක...ආකි පැලස් සමහරවිට තවම ඇති, වෙන නමකින්.. මම එහෙම එකක් අහලා නම් නැහැ, මගෙ ආකිටෙක්චර් කරන යාළුවො ඉන්නවා, සමහරවිට එයාලා දන්නව ඇති ..
අපටත් හොස්ටල් ලැබුනේ පළමු වසරේත්, අවසන් වසරේත් පමණයි, දෙවන සහ තෙවන වසර වල පිට තමයි ඉන්න ඕන.
A හොස්ටල් එක නමින් තියෙන බෝයිස් හොස්ටල් එකේ කොටසක් දැන් B හොස්ටල් ලෙස නම් කරලා ගැහැණු ළමයින් වෙනුවෙන් වෙන් කරලා, අවසන් වසරේදී අපට ලැබෙන්නේ B හොස්ටල් එක තමයි.
අවසන් වසරේ පිරිමි ළමයින්ට ලොකු හොස්ටල් එකක් හදල තියනව, නිව් හොස්ටල් එක.. ඒ අහල පහලම තියනවා ඩෝම, රාහුල මාවතේ තවත් හොස්ටල් එකක් තියනවා, ඒ ඔක්කොම පිරිමි ළමයින්ට.NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-50154452015781678442014-04-23T08:52:40.372+01:002014-04-23T08:52:40.372+01:00ඒකනෙ හෙන්රි, මෙවුංටත් ආය නෑ බබා කියල කතා කලොත් ඕන ...ඒකනෙ හෙන්රි, මෙවුංටත් ආය නෑ බබා කියල කතා කලොත් ඕන පිස්සු හටනක් පස්සෙ යයි උඩ පැනගෙන......:)

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-73445060623137913902014-04-23T07:38:11.590+01:002014-04-23T07:38:11.590+01:00මානවිකා බබාලටත් පිස්සුනේ මේ නන්නාඳුන පිස්සු හෝන්තු...මානවිකා බබාලටත් පිස්සුනේ මේ නන්නාඳුන පිස්සු හෝන්තුවක් පස්සෙ කැලේ හරහා යන්න. ඉතින් ඊලඟට?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-2507968505379854062014-04-23T05:28:27.720+01:002014-04-23T05:28:27.720+01:00එහෙම කතාවක් මම අහලා නැහැ නේ?
හැබැයි එදා අපි ඇවිද්ද...එහෙම කතාවක් මම අහලා නැහැ නේ?
හැබැයි එදා අපි ඇවිද්දේ නම් පිස්සෝ වගේ තමයි...
NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-29712871705211040442014-04-23T05:23:33.731+01:002014-04-23T05:23:33.731+01:00ඊළඟ කොටස දාන්නං කෝ..
හපෝ දවස ගානේ ගොඩක් දුර ඇවිදගෙ...ඊළඟ කොටස දාන්නං කෝ..
හපෝ දවස ගානේ ගොඩක් දුර ඇවිදගෙන එන්නයි යන්නයි කම්මැලි නැද්ද අප්පා..
ඉරට්ට වගේ ඉන්න මම තවත් කෙට්ටු වෙනවා එහෙම උනොත්..NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-81988831742220254132014-04-23T05:22:01.863+01:002014-04-23T05:22:01.863+01:00රසවත් ද කියා බලමුකෝ..
ජය වේවා !!!!රසවත් ද කියා බලමුකෝ..

ජය වේවා !!!!NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-50306154863502640442014-04-23T05:14:56.116+01:002014-04-23T05:14:56.116+01:00ඒ දවස් වල නම් එල්ලලා තිබුණ, ලඟදි ආයේ ඒ පැත්තට ගිහි...ඒ දවස් වල නම් එල්ලලා තිබුණ, ලඟදි ආයේ ඒ පැත්තට ගිහින් බලන්න නම් බැරි වුණා :)
බොහොම ස්තුතියි අටම් අයියට මේ පැත්තේ ඇවිත් කොමෙන්ටුවක් දැම්මටNOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-3696765113639191072014-04-22T18:05:43.304+01:002014-04-22T18:05:43.304+01:00අයියෝ... ඉක්මනට දාන්ඩෝ ඊළඟ කොටහ! බබාල මොකද කළේ බලම...අයියෝ... ඉක්මනට දාන්ඩෝ ඊළඟ කොටහ! බබාල මොකද කළේ බලමු :-))Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.com