tag:blogger.com,1999:blog-304289518330691644.post8149568646643083605..comments2023-11-30T07:24:32.502+00:00Comments on මිනිසුන් අතර: [නවාතැන්පොළේ කතා / Home away from home - 03] මාස්ක් සහ ජංගි කතා එක් මානවිකාවක්http://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-304289518330691644.post-56320137365374673832019-11-23T07:13:37.245+00:002019-11-23T07:13:37.245+00:00ඔබට මූල්‍යමය උදව් අවශ්‍යද? ඔබ කිසියම් මූල්‍ය අර්බු...ඔබට මූල්‍යමය උදව් අවශ්‍යද? ඔබ කිසියම් මූල්‍ය අර්බුදයක සිටිනවාද? නැතහොත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබේ ණය පියවීමට හෝ බිල් ගෙවීමට හෝ හොඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අරමුදල් අවශ්‍යද? ඔබට අඩු ණය ලකුණු ප්‍රමාණයක් ඇති අතර දේශීය බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් ප්‍රාග්ධන සේවා ලබා ගැනීම ඔබට අපහසු ද? අපගේ සමාගමෙන් මූල්‍ය සේවා ලබා ගැනීමට ඔබට ඇති අවස්ථාව මෙන්න. අපි පහත සඳහන් මුදල් පුද්ගලයන්ට ලබා දෙන්නෙමු.
* වාණිජ මූල්‍ය
*පෞද්ගලික මූල්‍ය
* ව්‍යාපාර මූල්‍ය
ඉදිකිරීම් මූල්‍ය
* ව්‍යාපාර මූල්‍ය සහ තවත් බොහෝ දේ:
සහ තවත් බොහෝ දේ 3% පොලී අනුපාතයට;
විද්‍යුත් තැපෑල හරහා අප අමතන්න: Personalloanesay@gmail.commilleyhttps://www.blogger.com/profile/01554090497304155733noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-83385910737596949372019-11-20T15:21:08.756+00:002019-11-20T15:21:08.756+00:00රවී තුමා,
බොහොම ස්තුතියි අපූරු කමෙන්ට් එකට. පරක්ක...රවී තුමා,

බොහොම ස්තුතියි අපූරු කමෙන්ට් එකට. පරක්කු උනාට සමාවෙන්ට.

පඩි එකසිය පනහක් කිවුව? අනෙ අම්මේ මට නම් කල්පනා කරද්දිත් මහන්සියි.

මම ගොඩක් වෙලාවට දැකපු දෙයක් තමයි ඔය කෑගල්ල නුවර බදුල්ල පැති වල යාළුවො එක්ක අපිට හරි හරියට කඳු නගින්න හරි අමාරුයි, අපි පොඩි කාලේ පයින් ඕන තරම් දුර ඇවිදලා තියනවා, නමුත් ඉතින් ඒ ෆ්ලැට් ටෙරේන් එකේ තමයි.

කිවුවත් වගේ ඉතින් ඔහොම නිදියන් ඉන්නකොට ගුරු නිවාස වත්තේන් හොරෙන් කුරුම්බා කඩන්න වත් ආපු කොල්ලෙක් දැක්ක නම් ඉතින් එතුමියට පාරෙ බැහැල යන්ට බෑ තමයි :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-60130919127753139792019-11-20T15:14:27.214+00:002019-11-20T15:14:27.214+00:00ඉයන් තුමා,
නැතුව ඉතින් එහෙම නොකිය කොහොමෙයි? යකාගෙ...ඉයන් තුමා,

නැතුව ඉතින් එහෙම නොකිය කොහොමෙයි? යකාගෙ හැටියට නෙව විමානෙ.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-3501009909818949312019-11-15T13:17:13.802+00:002019-11-15T13:17:13.802+00:00//මොනවද මනුස්ස්යො මේ කරන වැඩ? මම දන්නව ඔහේ ලඟදිම ද...//මොනවද මනුස්ස්යො මේ කරන වැඩ? මම දන්නව ඔහේ ලඟදිම දවසක මට පාරෙ බැහැල යන්ට බැරි වෙන විදිහට වැඩ සිද්ද කරනව..අන්න ඒකනම් මම හොඳකාරවම දන්නව...//

meika hamadetama kiyanawa neda?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-52366331268761667472019-11-06T17:34:02.578+00:002019-11-06T17:34:02.578+00:00අපි දෙන්න මේ දැන් ඉන්න ගෙදර හදාගෙන පදිංචියට එන්ට ක...අපි දෙන්න මේ දැන් ඉන්න ගෙදර හදාගෙන පදිංචියට එන්ට කලියෙන් හිටියෙ ඒ යෝදිගෙ ඉස්කෝලෙ ක්වාටර්ස් එකේ. ඒ ඉස්කෝලෙත් මේ ඊමම තමයි තියෙන්නෙ.

ඉතිං ඔය ක්වාටර්ස් එකට යන්ට තියෙන්නෙ ඉස්කෝලෙ මැදින් පඩි පෙළවක් හතර පහක් නැඟල. ඔක්කොම පඩි එකසිය පණහක් වගෙ නගින්ට තියනව ක්වාටර්ස් එකට එන්ට. ඉතිං සමහර දවස්වල මම නුවර එහෙම ගිහිල්ල අතිං කටිං බඩු මලුත් උස්සගෙන ගිණි ගහන අව්වෙ අර පඩි එකසිය පණහ නැඟල ක්වාටර්ස් එකට එනකොට ඉහිං කණිං දාඩියෙන් නෑවිල. ඒ ගොඩක් වෙලාවට එවුන්දැ ඉස්කෝලෙ.

ඒ ක්වාටර්ස් එක අවුරුදු පණහක් විතර පරණ එකක්. කොටින්ම 1947 ගංවතුර කාලෙත් ඕක තිබිල තියනව. හරි ඒ විස්තර පස්සෙ දවසක ලියන්නං..ඉතිං ඔච්චර අවුරුදු ගානක් යටි පතුල් වලටම මැදිල ඒ ක්වාටර්ස් එකේ ගෙබිම මාර විදිහට සිනිඳුයි. මහ දවල් උනත් මාර සීතලයි..ඒ වගේම සනීපයි.

ඉතිං මම කරන්නෙ ගෙට ආපු ගමන්ම බඩු ටික ඔහෙ කොහෙ හරි අතෑරල ඇඳුං ඔක්කොම ගලවල පුටුවක් උඩ දාල හතර ගාතෙ දිගඇරගෙන අමු නිරිවස්තරෙං අර පොළවෙ වැතිරිල ඉන්න එක..මගෙ සරීරෙ ඉතිං අර මයිකල් ආන්ජලෝගෙ ප්‍රතිමාවක් වගේ හින්ද අවුලකුත් නෑ හෙහ්....හෙහ්..

ඔහොම ඉන්න හුඟක් වෙලාවට මට එහෙම්මම නින්ද යනව..ඊට පස්සෙ අපෙ උන්දැ ඇවිල්ල ඉණට අත්දෙකත් තියාගෙන දෙස් දෙවොල් තියනකොට තමයි ඔන්න මට ඇහැරෙන්නෙ...

"මොනවද මනුස්ස්යො මේ කරන වැඩ? මම දන්නව ඔහේ ලඟදිම දවසක මට පාරෙ බැහැල යන්ට බැරි වෙන විදිහට වැඩ සිද්ද කරනව..අන්න ඒකනම් මම හොඳකාරවම දන්නව..." අන්න එහෙම කියලයි උන්දැ මට බණින්නෙ...

වැඩි විස්තර "ගුරුවරියක සමඟ මගේ ජීවිතය" හි බලාපොරොත්තු වන්න...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-73149866342158814202019-11-06T13:07:16.382+00:002019-11-06T13:07:16.382+00:00ඉයන් තුමා,
ඊට පස්සේ මිනිස්සු බය කරපු වරදට මට පොලි...ඉයන් තුමා,

ඊට පස්සේ මිනිස්සු බය කරපු වරදට මට පොලිසි උසාවි ගානේ යන්නත් වෙයි.

ඔන් අ සීරියස් නෝට්, කමෙන්ට් කරන්න එන කීප දෙනාත් බය කරලා එලෝ ගත්තම මේක කියවන්න කිසි කෙනෙක් නැතුව යනව. ඒක පාඩුයි, අවුරුද්දකට සැරයක් හරි මේකෙ මොකවත් ලියන්න හිතෙන්නෙ, කියවන්න එන කීප දෙනා නිසා තමයි. එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-7832674593293071412019-11-06T13:03:03.100+00:002019-11-06T13:03:03.100+00:00හැට්ටර් තුමා:
ඔය වගේ දිරච්චි නයිටි කෑලි උනත් සනීප...හැට්ටර් තුමා:

ඔය වගේ දිරච්චි නයිටි කෑලි උනත් සනීපයි. හැබැයි ඉතින් ඇන්දට වැඩක් නෑ ඊට හොඳයි මුකුත් නැතුව ඉන්න එක.

එතකොට ඉතින් වෙන්නේ මෙන්න මේ වගේ සංගදි තමයි.

http://sinhalenjokes.blogspot.com/2013/04/blog-post_2971.html
එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-54890930747006119922019-11-06T13:00:30.142+00:002019-11-06T13:00:30.142+00:00මේ පැත්තේ ඇවිත් පා සලකුණු තබා ගියාට ස්තුතියි ඔබතුම...මේ පැත්තේ ඇවිත් පා සලකුණු තබා ගියාට ස්තුතියි ඔබතුමාට.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-2661500363269018842019-11-06T12:59:33.169+00:002019-11-06T12:59:33.169+00:00කල්‍යාණ මිත්‍ර තුමා:
ඕකට ඉතින් මොකට ලජ්ජා වෙන්නද ...කල්‍යාණ මිත්‍ර තුමා:

ඕකට ඉතින් මොකට ලජ්ජා වෙන්නද අනේ. මොකෝ බිරින්දෑ තුමී ඔබතුමා ව මීට කලින් දැකලා නැතුවයි. :D

//අපේ නෝනා දැකලා උන්දැටත් ලජ්ජා හිතුනා//

එතුමී දකුණු පළාතේ කිවුවා නේද? හැබැයි අපේ පැත්තේ නම් ඉතින් ආයේ අහන්ට දෙයක් නෑ හොඳට ලජ්ජා බයට හැදිච්චි දැරිවියෙක් වෙන්න ඇති.

Udara:

මේ පෝස්ට් එකට වඩා ආතල් අපේ ක.මි. තුමාගෙ කමෙන්ට් එක. එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-8038799526156355342019-11-06T12:55:48.518+00:002019-11-06T12:55:48.518+00:00^_^^_^එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-65680239318646204782019-11-06T12:55:16.420+00:002019-11-06T12:55:16.420+00:00තොවිල් නම් තව කමක් නෑ. ටිකක් වයසක මනුස්සය වෙච්චි. ...තොවිල් නම් තව කමක් නෑ. ටිකක් වයසක මනුස්සය වෙච්චි. ෂුගර්, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් නුත් තියනව. පස්සෙන් පහු කල්පනා කරල බැලුවම මට හිතුණ උන්දැ එතනක කලන්තෙ දැම්මේ නැති එක ලොකු දෙයක් කියල.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-48842908520386618592019-11-06T12:53:45.526+00:002019-11-06T12:53:45.526+00:00මටම හරියන ගෙහිමියෙක් තමයි ඈ මටම හරියන ගෙහිමියෙක් තමයි ඈ එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-56553329663937613392019-11-06T11:27:42.154+00:002019-11-06T11:27:42.154+00:00අපරාදේ.. කොමෙන්ට් එක කියවන්න කලින් ඩිලීට් කරලා නේ....අපරාදේ.. කොමෙන්ට් එක කියවන්න කලින් ඩිලීට් කරලා නේ.. :)))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-32225078598553958262019-11-05T05:36:38.386+00:002019-11-05T05:36:38.386+00:00වෙන පින්තූර නොදා මානවී මාස්ක් එකත් එක්කම පින්තූරයක...වෙන පින්තූර නොදා මානවී මාස්ක් එකත් එක්කම පින්තූරයක් දන්න එපායැ. කමෙන්ට් දාන්න එන අයත් බය කරන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-18950461889390763402019-11-04T20:44:38.833+00:002019-11-04T20:44:38.833+00:00කල්‍යාණ මිත්‍ර සෑර්, ඔය වාගේ පරණ තුනී සැහැල්ලු දිර...කල්‍යාණ මිත්‍ර සෑර්, ඔය වාගේ පරණ තුනී සැහැල්ලු දිරච්ච එකී මෙකි නොකී සෝට් වල තියෙන built in air condition facility එක නං අම්මා... පවසලා පලක් නෑ සෑර්.
ජයවේවා!

oh, by the way, This comment has been removed by the author as well!

Myself Hattor.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-77845936308056582372019-11-04T08:49:01.600+00:002019-11-04T08:49:01.600+00:00This comment has been removed by the author.Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-541920258080598302019-11-04T04:28:55.160+00:002019-11-04T04:28:55.160+00:00මගෙත් තියෙනවා බොහොම කෙටි පරණ තුනී සැහැල්ලු දිරච්ච ...මගෙත් තියෙනවා බොහොම කෙටි පරණ තුනී සැහැල්ලු දිරච්ච එකී මෙකි නොකී ෂෝට් කෑල්ලක් කොළඹ නවාතැනේ දී අඳින.. දවසක් ඕක ඇඳන් ඉන්නවා අපේ නෝනා දැකලා උන්දැටත් ලජ්ජා හිතුනා.. මටත් ඉතින් ලජ්ජා හිතුනා බොළා ගෙහිමියාට තිබ්බ හේතු නිසාම හිටන්.. :)))) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-48638565216725881402019-11-04T04:20:50.373+00:002019-11-04T04:20:50.373+00:00LOLLOLSri Lankan-African Angelhttps://www.blogger.com/profile/08779225902171210212noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-44884833968175618612019-11-04T03:16:32.017+00:002019-11-04T03:16:32.017+00:00මානවිගේ ගරායක් මුණත්තහඩුව දැකලා උන්දෑට තොයිල් කරන්...මානවිගේ ගරායක් මුණත්තහඩුව දැකලා උන්දෑට තොයිල් කරන්න උනේ නැති එක නම් ලොකු දෙයක්.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-16764961255377398082019-11-04T02:58:37.404+00:002019-11-04T02:58:37.404+00:00බොලා දෙන්නා... :):):):)බොලා දෙන්නා... :):):):)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com