tag:blogger.com,1999:blog-304289518330691644.post7480471071896088118..comments2023-11-30T07:24:32.502+00:00Comments on මිනිසුන් අතර: වරද කාගේද?එක් මානවිකාවක්http://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-304289518330691644.post-29432902104561244432014-03-05T17:14:32.882+00:002014-03-05T17:14:32.882+00:00පාසල් කාලයේ ළමා වයස නේ හසිත.. පහු වෙනකොට හරි යන්න ...පාසල් කාලයේ ළමා වයස නේ හසිත.. පහු වෙනකොට හරි යන්න ඇති.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-68556758909755610152014-03-04T15:01:08.460+00:002014-03-04T15:01:08.460+00:00ඕවා හිතන්න තරම් දේවල්ද අප්පා. ඔච්චර හිතන්න යන්න හො...ඕවා හිතන්න තරම් දේවල්ද අප්පා. ඔච්චර හිතන්න යන්න හොඳ නෑ. ඒ වගේ දේකටත් එහෙම එයා හිතුවා නම් ඉස්සරහට තව මොනවා හිතයිද දන්නේ නැහැ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-45562997239136755642013-12-19T03:48:48.959+00:002013-12-19T03:48:48.959+00:00එක එක අයගේ පොඩි පොඩි වැරදි එකතු වෙලා ලොකු හිත රිදව...එක එක අයගේ පොඩි පොඩි වැරදි එකතු වෙලා ලොකු හිත රිදවීමක් වුනා වගේ කියල තමයි මට හිතුනේ. නමුත්, ඔබ හරි.. තිරය වෙනස් කරන්න තිබුණ. මේ අත්දැකීම කලින් ලබපු කෙනෙක් එතන හිටිය නම් තිරය තිබුණු තැන වෙනස් වේවි.
කොමෙන්ටුවටත්, මේ පැත්තේ ආවාටත් ගොඩක් ස්තුතියි. රිප්ලයි කරන්න පරක්කු උනාට ගොඩක් සමාවෙන්න.NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-87968031692081359692013-12-02T15:55:40.285+00:002013-12-02T15:55:40.285+00:00මන් හිතන්නේ එතන වරදක් තිබෙනවා,නමුත් වැරදිකරුවෙක් න...මන් හිතන්නේ එතන වරදක් තිබෙනවා,නමුත් වැරදිකරුවෙක් නෑ කියලයි. නමුත් ඉවෙන්ට් එක ඕගනයිස් කරනකොට ටිකක් ප්ලෑන් කරලා අර තිරය වෙන තැනකට ගෙනාවනන් ඕක මඟහරින්නත් තිබුණා :)හුදෙකලා විරාමයේදී!https://www.blogger.com/profile/05720527334693137025noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-1953230833317937082013-06-01T08:55:23.985+01:002013-06-01T08:55:23.985+01:00මුලින්ම බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට... අටම්පහුර ...මුලින්ම බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට... අටම්පහුර බ්ලොග් එක ආසාවෙන් කියවනවා මම. :)
ස්තුතියි කොමෙන්ටුවට, හැමදාම එන්න.NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-61407349139660050022013-05-28T22:29:17.652+01:002013-05-28T22:29:17.652+01:00පුළුවන්නං බ්ලොගර් පලෝවර් ගැජට් එකත් දාන්නපුළුවන්නං බ්ලොගර් පලෝවර් ගැජට් එකත් දාන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-44522760656237346332013-05-22T11:17:32.450+01:002013-05-22T11:17:32.450+01:00මුලින්ම ආදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට. හැමදාම එන්න...මුලින්ම ආදරයෙන් පිලිගන්නවා බ්ලොග් එකට. හැමදාම එන්න මේ පැත්තේ.
සිදුවීම දෙකේ ගොඩක් සමානතා තියනවා. නමුත් මට හිතෙන හැටියට, උපකුලපති තුමා කතා කරද්දී මඩ වීඩියෝවක් පසුබිමින් පෙන්වන එක නම් ටිකක් හරි මදි වගේ...
ඒකෙන් උපකුලපති තුමාගේ කතාවට අවධානය අඩු වෙනවා. මඩ වීඩියෝව හරි හැටියට රස විඳින්නත් බැරි වෙනවා. මහන්සි වෙලා හදන වීඩියෝවක් බලල හරියකට කෑගහල හිනා වෙන්න බැරි උනාම, අපරාදේ නේද? :)
බොහොම ස්තුතියි ලස්සන සිදුවීමක් සහිතව කොමෙන්ට් කලාට..NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-27109576788181537562013-05-22T11:03:13.842+01:002013-05-22T11:03:13.842+01:00ස්තුතියි කොමෙන්ටුවට :)
මම හෙන්රි මහතාට දීපු පිළිතු...ස්තුතියි කොමෙන්ටුවට :)
මම හෙන්රි මහතාට දීපු පිළිතුර බලන්න.
එයාට නිවැරදි දෙය එක පාරටම විශ්වාස කරන්න බැරි වෙන්න ඇති.NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-40430204994220450542013-05-22T10:45:34.972+01:002013-05-22T10:45:34.972+01:00මේක ඇත්තටම නිතරම් සිද්ධවෙන දෙයක්, අවසන් වසර නිමාකර...මේක ඇත්තටම නිතරම් සිද්ධවෙන දෙයක්, අවසන් වසර නිමාකරලා අපි සරසවියෙන් පිටවෙනකොටම තිබ්බ going down එකෙත් ඔය වගේ සිද්දියක් උනා, මේකේ ලැස්ති කරලා තිබුනා ලොකු තිරයක දාන අවුට් වෙලා යන ඇපපිට හදපු මඩ පින්තුර,ආරාධිත අමුත්තා උණු උප කුලපති තුමා කතා කරනකොට පිටිපස්සේ තිබ්බ තිරේ මේ ටික දර්ශනය වෙන්න පටන් ගත්තා, උපකුලපති තුමා මේක දන්නේ නෑ, එයා දිගටම කතාව, අපි හැමෝම හීනියට හිනා වෙනවා,අර හිටපු අනිත් සර්ලා කිව්වද දන්නේ නෑ,නැත්තම් උප කුලපති තුමා තාම හිතනවා ඇති එතුමා අර කරපු සංවේදී, සාරගර්භ කතාවට අපේ එවුන් කිචි කිචි ගගා හිනාවුනේ ඇයි කියලාඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-90400386587678432592013-05-21T11:45:29.418+01:002013-05-21T11:45:29.418+01:00මෙතැන වැරුද්ද නිවැරදි දෙය වටහා නොගත් කෙනයි..මෙතැන වැරුද්ද නිවැරදි දෙය වටහා නොගත් කෙනයි..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-24092215959564015002013-05-21T11:18:37.762+01:002013-05-21T11:18:37.762+01:00මට හිතෙන හැටියට නම්,
මුල ඉඳන්ම එයා හිතාගෙන හිටියේ ...මට හිතෙන හැටියට නම්,
මුල ඉඳන්ම එයා හිතාගෙන හිටියේ ප්රේක්ෂක පිරිස එයාට හිනා වුනා කියල නේ. ඉතින් ඇත්ත සිදුවීම දැනගත්තම එයාට එක පාරටම ඒ බව විශ්වාස කරන්න බැරි වෙන්න ඇති.
බොහොම ස්තුතියි කොමෙන්ටුවට... :)NOdarahttps://www.blogger.com/profile/14918326973472873470noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-23332156854894922502013-05-21T07:00:51.081+01:002013-05-21T07:00:51.081+01:00ඉතින් ඔය සිද්දිය පැහැදිළි කලාම ඒ ගායනා කරපු ළමයා ඒ...ඉතින් ඔය සිද්දිය පැහැදිළි කලාම ඒ ගායනා කරපු ළමයා ඒක පිළි නොගත්තේ ඇයි කියලා මම කල්පනා කරන්නේ.

මෙතන කාගෙවත් වැරැද්දක් නෑ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com