tag:blogger.com,1999:blog-304289518330691644.post3397034157835153037..comments2023-11-30T07:24:32.502+00:00Comments on මිනිසුන් අතර: පාසල් නිවාඩු කාලේ දුම්රියේ ගමන් බිමන් යනවාදඑක් මානවිකාවක්http://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-304289518330691644.post-25759288344443622162014-12-09T09:14:47.355+00:002014-12-09T09:14:47.355+00:00බොට ටොරන්ට් තියෙනව නේද?වොරන්ට් නැති උනාට ඒ මදැයි.බොට ටොරන්ට් තියෙනව නේද?වොරන්ට් නැති උනාට ඒ මදැයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-59274235063124049332014-12-09T09:07:16.737+00:002014-12-09T09:07:16.737+00:00අනේ ඉතිං අපිටත් වොරන්ට් තිබුනා නං බොලාට හිටගෙනම යන...අනේ ඉතිං අපිටත් වොරන්ට් තිබුනා නං බොලාට හිටගෙනම යන්න වෙනවා හැමදාම. ඕං අදයි මම ආවේ. මල වදේ.. හැක්.. ජයදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-45507102669620467822014-12-08T20:06:59.719+00:002014-12-08T20:06:59.719+00:00කොච්චර අපහසු කම් මැද්දේ උනත් කාලගටවත් දරුවෝ දෙන්නා...කොච්චර අපහසු කම් මැද්දේ උනත් කාලගටවත් දරුවෝ දෙන්නා ඉන්දවන්නේ නැ , හැකි හැම විටම ගමන් ආරම්භ කරන තැනට පහසු නිදහස් ක්රමයකින් ගිහින් ඉදගන යන්ඩ අවස්තාවක් හදා ගන්නව ,

ළමයෙක් අරගන ඇවිත් කාගේ හරි ආසනයකට කෙල හලන එක වරදක් කියලයි මට හිතෙන්නේ

අපේ දරුවෝ මොකටද කාටවත් ඇණයක් , ප්ලාස්ටරයක් , වාතයක් කරන්නේ

කොතනවත් කාටවත් කරදරයක් නොවි ජීවත් වෙන එක තමයි හොදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-43950148850158591532014-12-08T06:46:43.930+00:002014-12-08T06:46:43.930+00:00හැබැයි ඉතිං කාර්්යල නෝනා මහත්තුරැත් ඉන්නවා සිට් එ...හැබැයි ඉතිං කාර්්යල නෝනා මහත්තුරැත් ඉන්නවා සිට් එක ගෙදරින් ගෙනවා කියලා හිතාගෙන යනඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-53420128429082240052014-12-08T03:14:49.906+00:002014-12-08T03:14:49.906+00:00හෙට උදේ මම යලිත් දුම්රියේ යනව. ඊයේට වඩා යහපත් දිනක...හෙට උදේ මම යලිත් දුම්රියේ යනව. ඊයේට වඩා යහපත් දිනක් හෙට උදා වේවා!///
කෝච්චයට වගේම බස් එකටත් අපේ රටටත් මේ කියල තියෙන දේ කවද වේවිද මං දන්නෙ නෑ... හැබැයි එකක් කියන්න තේරෙනව මේ යන විදියට ගියොත්
1 ඉක්මණටම වැඩිහිටි නවාස ිනිස්සුන්ගෙන් පිරෙන එකත්
2 මිනිස්සුන්නෙ ආත්මාර්තකාමී කම හන්දම තමන්ට තමන් නැතිවෙන දවසත් වැඩි ඈතක නෙවෙයි...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-304289518330691644.post-33498697265020690782014-12-07T16:39:37.220+00:002014-12-07T16:39:37.220+00:00රටේ ඉද්දි නං වොරන්ට් එක ලියාගෙන එහෙ මෙහෙ ගියා.එහෙම...රටේ ඉද්දි නං වොරන්ට් එක ලියාගෙන එහෙ මෙහෙ ගියා.එහෙම ගිය කාලයක් දැන් මතක නෑ.එමාගෙ කතාව කියවල සිතින් අතීතෙට ගියා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com